lakbima.lk

ඉදිරි පැය 24 සඳහා කාළගුණ තත්වය

දිවයින වටා මුහුදු ප්‍රදේශවල අද (15) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාළගුණ තත්වයක් පවතී. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 පමණ වේ.

පුත්තලම සිට මන්නාරම දක්වා හා ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩිවිය හැක.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.