lakbima.lk

මොරටුවේ වෙඩි තැබීමක් 2ක් මරුට

මොරටුමුල්ල පිලියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිටදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි වැදීමෙන් නිවස ඉදිරිපිට සිටි බස් රථ හිමිකරුවෙක් සහ ඔහුගේ පුතාගේ මිතුරෙක් මිය ගොස් ඇති අතර බස් රථ හිමියාගේ පුතා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.  

මෙම වෙඩි තැබීම පුද්ගලික ආරවුලක් මත සිදු වූවක් බව අනාවරණය කර ගෙන ඇති අතර වෙඩි තැබීමට පැමිණි එක් පුද්ගලයකු හඳුනාගෙන ඇත. සැකකරුවන්  අත්අඩංගුවට ගැනීමට මොරටුමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.