lakbima.lk

"ඕළු මරා" ඇතුලු 12ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන "ඕළු මරා" යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ශානුක මධුෂාන් නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ඇතුලු 12 දෙනෙක් වෙන්නප්පුව-සිරිගම්පල ප්‍රදේශයේදී සිදු කල වැටලීමකදී අත්අඩංගුවට ⁣ගත් බව පොලීසිය පවසයි .

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.