lakbima.lk

ජනපතිවරණයට පෙර පළාත් මැතිවරණය

ස්ථීර වශයෙන්ම පළාත් සභා මැතිවරණය ජනපතිවරණයට පෙර පැවැත්වෙන බව ජනාධිපතිවරයා පවසයි.  ජනාධිපතිවරණය නියමිත කාලයට නියමිත පරිදි පැවැත්වෙන නමුත් ඇතැම් අය ප්‍රකාශ කරන පරිදි එය බලහත්කාරයෙන් පැවැත්වීමට කිසිවෙකුට නොහැකි බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා එය නියමිත කාලයට පෙර පැවැත්වීමේ තීරණය ගත හැක්කේ තමාට බවද පැවසීය. ජනාධිපතිවරයා මේ අදහස් පළකලේ ඊයේ (09) පොළොන්නරුවේ පැවති ජන හමුවකදී ය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.