lakbima.lk

මධ්‍යම පරිසර අධිකාරිය මුසම්මිල්ට

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපති ලෙස කොළඹ මහනගර සභාවේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පත් කර තිබේ.

කොළඹ නගරාධිපති තනතුරෙන් අනතුරුව ඔහු මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙසද කටයුතු කළේය.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.