lakbima.lk

කොළඹ නාගරික මන්ත්‍රී යළි රිමාන්ඩ්

පසුගියදා දෙමටගොඩ ඛනිජතෙල් සංස්ථා පරිශ්‍රයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු මිය යාම සම්බන්ධව පරිශ්‍රය තුළ දී කලහකාරීව හැසීරීම සම්බන්ධව අත් අඩංගුවට ගත් කොළඹ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ යළි රිමාන්ඩ් කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද නඩුව කැඳවූ අවස්ථාවේ ජනවාරි 18 තෙක් ඔහුව යළි රිමාන්ඩ් කිරීමට  ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.