lakbima.lk

රටවල් රැසක ෆේස්බුක් වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සබඳතා බිඳවැටේ


යුරෝපය, අමෙරිකාව හා ආසියානු රටවල් රැසක ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සේවාවන් බිඳ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

අද (14) පෙරවරු 10 සිට එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා රටවලින් පැමිණිලි 5000ක් පමණ ෆේස්බුක් සමාගමට ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.