lakbima.lk

නෙදර්ලන්ත රජයේ අනුග්‍රහය යටතේ අභිනවයෙන් ඉදිකළ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල අද (15) දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්නයෙන් ජනතා අයිතියට පත්කරන  ලදී.

ඇදන් 600කින් සමන්වීත වාට්ටු සංකිර්ණයක්, නාවින තාක්ෂණයෙන් යුත් ශෛල්‍යාගාර, දැඩි සත්කාර ඒකක සහිතව අංග සම්පුර්ණව ඉදිකර ඇති මෙම රෝහල සඳහා වැයකර ඇති මුදල රුපියල් බිලියන 7ක් පමණ වේ.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන නවීන් දිසානායක, රාජිත සේනාරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර  මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වූහ.

මස්කෙළිය - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

හැටන් - රංජිත් රාජපක්ෂ

  1. මිරිදිය ධීවරයන්ට විශ්‍රාම වැටුපක්
  2. කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
  3. පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කාර්යාලයක් නුවරඑලියට
  4. පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්
  5. පැසිපික් ළමා සමුළුවට සහභාගී වන සිසුන්ට ගුවන් ටිකට්පත්
  6. යටිතල පහසුකම් සංවර්ධනයට ශ්‍රී ලංකාවට ඩොලර්
  7. තේ වත්තේ මැණික් ගැරු ජාවාරම්කරුවන් 7ක් පොලිස් අත්අඩංගුවට
  8. නුවරඑළිය මහ රෝහල සඳුදා ජනතා අයිතියට
  9. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව සංශෝධන සඳහා අනුමැතිය
  10. අමු මිරිස් ගණන් උස්සයි
  11. කෘෂිකර්මාන්තයට පණ පොවන වැව් ගම් පුබුදුව
  12. අතුරුදහන්ව සිටි අලුත් ගෙදර සුදුමැනිකේ සොයා ගනියි
  13. ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාශයේ අවධානය
  14. ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට
  15. ජලජීවී වගා පර්යේෂණ කේන්ද්‍රය විවෘත වෙයි
  16. වැන් රථයක් තුල අභිරහස් ලෙස මිය ගිය අයෙකුගේ සිරුරක් හමුවෙයි
  17. හොර දැල් එලූ පිරිසක් දැලේ
  18. ඉන්ධන මිල වෙනස්වෙයි
  19. ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක්
  20. විදුලිබල මණ්ඩලයයි ඛනිජ තෙල් සංස්ථාවයි එකඟතාවයකට
  21. ලොරි රථයකට යට වු පාසල් සිසුවාට බරපතලයි
  22. හම්බන්තොට වරායේ නීති විරෝධී ලෙස යකඩ ප්‍රවාහනය කළ පුද්ගලයින් අත්අඩංගුවට
  23. පුජීතට හා හේමසිරිට ඇප
  24. යතුරු පැදි අනතුරෙන් තිදරු පියා මරුට
  25. ඇමතිකම් ගන්නවාට වඩා රටේ සාමය සහජීවනය ඇති කරන්න කැපවෙනවා

Page 1 of 2438

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.