lakbima.lk

ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට සමත් විය. මේ වන විට සමාජ මාධ්‍යයන් තුළ මිලියන 100ය ඉක්මව වූ රසික රසකාවියන් පිරිසක් විරාත් කෝලි වාටා එක්ව සිටිති. ඒ ෆේස්බුක් තුළ මිලියන 37, ඉන්ස්ටර්ග්‍රෑම් මිලියන 33 හා ට්ටිටර් මිලියන 29.5ක් වශයෙනි.

2018 වසරේදී කොලිගේ බිරිඳ අනුෂ්කා ෂර්මා සමඟ ගත් ඡායාරූපයක් ට්විටර් හරහා වැඩිම කැමැත්ත ලැබුණු ඡායාරූපය බවට ද පත් විය.

මේ වන විට සමාජ ජාල භාවිතා කර ක්‍රීඩකයන් අතරින් ලෝකයේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට පෘතුගීසි ජාතික සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වී තිබේ. ඔහුට මේ වන විට මිලියන 366 සමාජ ජාල රසික රසිකාවියන් පිරිසක් සිටියි. ඒ ෆෙස්බුක් තුළ මිලියන 122, ඉන්ස්ටර්ග්‍රෑම් මිලියන තුළ 77.8 හා ට්විටර් තුළ මිලියන 166ක් වශයෙනි.

  1. අයියා බේරගන්න කියා ලක්ෂ 50ක් කප්පම් ඉල්ලූ මධූෂ්ගේ කැප්ටන් මල්ලී
  2. ජනපති පුතුගේ විවාහ මංගලෝත්සවයේ කිසිඳු ඡායාරූපයක් මාධ්‍ය ඔස්සේ කරළියට නාවේ ඇයි?
  3. ෆේස්බුක් එකේ ලොකු කතා කියන හුඟක් අය වචනවලට පමණක් සීමා වෙලා
  4. ලොව දිගම නම ඇති ලොව වයස්ගතම විදුහල්පතිනිය හමුවුණෙමු
  5. එජාප 3ක් හා ශ්‍රීලනිප 3ක් බදියුදීන්ට එරෙහි වෙති - ඊබ්‍රාහීම් නිසා ජවිපෙට කිව්වේ නැහැ
  6. චෛත්‍ය රාජයාණන් ඉදිකිරීමට ගඩොල් කපන බුදු පුතුන්
  7. රණ්ඩු ඉවසන්න බැරි තැන පෙම්වතිය මරා පුළුස්සා දැම්මා - එක්දරු පියා සියල්ල වමාරයි
  8. අනුන්ගේ ගිණුම් තමුන්ගේ වගේ පාවිච්චි කළ ඒ.ටී.එම්. හොරෙක්
  9. ලොකු අම්මාගේ දරුවන් බලා ගන්න බෑ කියා 11 හැවිරිදි දැරිය ගෙදරින් පැන ඇවිත්
  10. මෙවර ලෝක කුසලානයට ඉව අල්ලන ධනවත් ක්‍රීඩකයෝ

Page 1 of 231

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.