lakbima.lk

බ්‍රිතාන්‍ය අගමැති ධූරයට බොරිස් ජොන්සන්

කොන්සර්වේටිව් පක්ෂයේ නායක බොරිස් ජොන්සන් මහතා බ්‍රිතාන්‍ය අගමැති ධූරයට  පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

 ඩෝසන් වීථියේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද(24) සවස බොරිස් ජොන්සන් මහතා සිය ධූරයේ වැඩ බාරගැනීමට නියමිතව ඇත.

මෙම අවස්ථාවට එළිසබත් රැජින ද සහභාගී වන බව බකිංහැම් මාළිගයේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කරයි.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.