lakbima.lk

මනාලියගේ දෙවැනි ගමනට විලාසිතාවක්

මෙය මේඩ්අප් කරන ලද ඉන්දියන් සාරියක්. ස්ටෝන් වර්ක් එකක් මගින් සාරිය අලංකාර කර තිබෙනවා.  ඇඳුමට ගැළපෙන ආකාරයට කර වටේට පිරුණු මාලයක් පැලඳ සිටින්නේ.  මල් කලඹත් සාරියට ගැළපෙන පරිදි නිර්මාණය කර තිබෙනවා.  මෙය මනාලියගේ දෙවැනි ගමනට සුදුසු විලාසිතාවක්.

නිරූපණය - මාෂි

හැඩගැන්වීම - කිරිඳිවැල සැලෝන් දීපානි හි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි දීපානි වනිගසූරිය

සටහන - උත්පලා සුභාෂිණි

ඡායාරූප - ජානක කඳනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.