lakbima.lk


 

ඇඳුමේ කඳ කොටස ‍ලේස්වලින් නිර්මාණය කර ස්ටෝන් හා පබලු වලින් වර්ක් කර තිබෙනවා.
සාය කොටස ෆ්ලෙයාර්ඩ් වලින් සකසා උඩ කොටස ම හැඩයට එකසේ ගැදර් කර තිබෙන්නෙ.
කර මාලය පබලු සහ ස්ටෝන්වලින් නිර්මාණය කර ඇති අතර කනට පලඳා ඇත්තේ කුඩා ඉයර්රින්ග්ස් දෙකක්.
හෙඩ්‍රස් එක පබලු සහ කුඩා මල් උපයෝගී කර ගෙන ඉදිරිපසින් පමණක් පෙනෙන පරිදි නිර්මාණය කර තිබෙනවා.
ගොයින් අවේ එකට වගේම හෝම්කමින් එකටත් එකසේ ගැළපෙන විලාසිතාවක් වේ.


නිරූපණය - පූජා

හැඩගැන්වීම - හෝමාගම සැලෝන් සම්පත් හි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී සම්පත් පෙරුම්බුලි

සටහන - උත්පලා සුභාෂිනී

ඡායාරූප - ජානක කඳනආරච්චි

  1. අද මම බතික්වලින් මංගල සාරි පවා නිර්මාණය කරනවා
  2. කිලෝ 8ක් බර ස්පොන්ජ්වලින් හැඩ වූ කාඩි බී
  3. බොලිවුඩයේ සුපිරි නිළි ප‍්‍රියංකා චොප්රා
  4. මොඩර්න් කැන්ඩියන් ක්‍රමයට සැරසුණු මනාලියක්
  5. චාම් සුන්දර ගවුම් විලාසිතා
  6. කෝට් කොලරය යෙදූ බ්ලවුසයක්
  7. යුවතියන්ට වර්ණවත් ෆැන්සි කරාබු විලාසිතා
  8. වර්ණවත් අත් පලඳනා
  9. රතු පැහැයෙන් නෙක විසිතුරු සාරි හැට්ට විලාසිතා
  10. විස්කෝස් රෙද්දකින් මැසිය හැකි අලංකාර බ්ලවුස් විලාසිතාවක්
  11. මංගල දිනයේ තනි සුදු පැහැයෙන් සැරසුනු මනාලියක්
  12. පොල් කටු ආභරණ විලාසිතා
  13. කුර්තා ඇඳුමට ටසල් කරාබු විලාසිතා
  14. දෙවෙනි ගමනට තද නිල් පැහැයෙන් සැරසුණු මනාලියක්
  15. මොඩර්න් කැන්ඩියන් විලාසිතාවෙන් සැරසුනු මනාලියක්

Page 1 of 30

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.