lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

මහනුවර රෝහලේ 5කට ඉන්ෆ්ලූවන්සා ශරීරගතවෙලා

මහනුවර මහරෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටින රෝගින් පස් දෙනෙකු අද (12) පෙරවරුව වනවිට ඉන්ෆ්ලූවන්සා AH1-N1 වෛරසය ශරිගතවු රෝගින් ලෙස හදුනාගෙන ඇතැයි මහනුවර මහරෝහලේ අධ්‍යක්ෂක සමන් රත්නායක මහතා සදහන් කළේය.
එම රෝගින් විශේෂිත ප‍්‍රථිකාර ඒකකයකට ඇතුළත් කර ප‍්‍රතිකාර කරන බවත් ඉන් බහුතරයක් වකුගඩු රෝගින් බවත් හෙතෙම සදහන් කළේය. මෙම ඊන්ෆ්ලූවන්සා AH1-N1 වෛරසය ප‍්‍රතිශක්තිය අඩුරෝගින් සදහා ඉක්මනින් වැළදෙන බවත් වකුගඩු රෝගින් ගේ  ප‍්‍රතිශක්තිය අඩු නිසා එම රෝගින්ට මෙම වෛරසය වැළදිෙමි ප‍්‍රතිශතය අධික බවද අධ්‍යක්ෂක වරයා සදහන් කළේය.
ඊන්ෆ්ලූවන්සා AH1-N1 වෛරස් රෝග පරික්ෂාවට මහනුවර රෝහලේ වෙනම වාට්ටුවක් වෙන් කර ඇති බවද මහනුවර මහාරෝහලේ අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා සදහන් කළේය.
මහනුවර මහා රෝහලේ 69 වන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටි වකුගඩු රෝගින් තිදෙනෙක් පසුගිය 08 වන දින මරණයට පත්වු අතර රෝහලේ සියලූ විශේෂඥ වෛද්‍යවරුන් එක්ව වහා සාකච්චා කර ඒ පිළිබදව සොයා බැලිමත් සමග ඊට පසුදිනම මෙම  ඊන්ෆ්ලූවන්සා AH1-N1 වෛරසය පිළිදව සොයාගත් බව අධ්‍යක්ෂකවරයා පැවසිය.
මෙසේ මරණයට පත් රෝගින් දෙදෙනෙකුට AH1-N1 වෛරසය ශරිර ගත වි ඇති බවට තහවුරු වු බවද අධ්‍යක්ෂකවරයා සදහන් කළේය. ඉන්පසු එම වාට්ටුෙවි සිටි රෝගින් වෙනත් ආරක්ෂීත ස්ථාන කරා යෙමුකර එම වාට්ටු සංකිර්ණය සම්පුර්ණයෙන්ම ඡීවානුහරණය කිරිමට පියවර ගෙන ඇත.
මෙම රෝගය සදහා බියවිය යුතු නැති බවත් කැස්ස, හෙම්බිරිස්සාව, උණ, උගුරේ වේදනාව, සොටුදියර ගැලිම, සහ හිසරදය වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහා ප‍්‍රතිකාර ලබා ගත යුතු බවද අධ්‍යක්ෂක වරයා සදහන් කළේය. විශේෂයෙන් ගැබිණී මව්වරුන්, අවුරුදු දෙකට වඩා අඩු දරුවන්, දියවැඩියා සහ වකුගඩු රෝගින්, මෙ පිළි‍ෙදව සැලකිළිමත් විය යුතු බවද අධ්‍යක්ෂකවරයා  වැඩිදුරටත් සදහන් කළේය.
 
ගයා වන්නිආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

රජිනිකාන්ත් යාපන සහ වවුනියා සංචාරයක

IMAGE 2017 Mar 23 16:40
උතුරේ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද 150 කින් යුත් නව නිවාස ව්‍යාපෘති දෙකක් විවෘත කිරීම පිණිස දකුණු...
Views - 626

කූඹියෙක් කෑවත් මැරෙන්න පුළුවන්?

IMAGE 2017 Mar 22 16:01
කුහුඹුවකු කෑම හඳුන්වන්නේ ඉතා සුළු සිදුවීමක් ලෙසයි. නමුත් කුහුඹුවකු කෑ පසු වුව සම කැසීමට අමතරව...
Views - 2563

මහත්තයාගේ කාටවත් නොදෙන බෑග් එක

IMAGE 2017 Mar 22 09:04
පසුගිය දිනයක සැන්දෑ ඇඳිරියත් සමග අනුරාධපුරයෙන් කුරුණෑගල බලා ගමන් ඇරඹූ බස් රථයකි. අනුරාධපුර...
Views - 4246

'කිරියෙන් පැණියෙන්' සුභ පැතුමේ 'පැණි' යනු ලිංගිකත්වයයි

IMAGE 2017 Mar 21 11:40
“කිරියෙන් පැණියෙන් ඉතිරේවා”, “බත බුලතින් සරුවේවා” යන්න සෑම සිංහල අලුත් අවුරුද්දකදීම...
Views - 7240

වැඩිපුර ‘සෙල්ෆි’ ගැනීමත් මානසික ලෙඩක්ද?

IMAGE 2017 Mar 20 12:02
සෙල්ෆි (selfie)  යන ලෝ පතල නමින් හැඳින්වෙන ස්වයං ඡායාරූප (self  portrait) ගැනීම අද ලොව පුරා ශීඝ්‍රයෙන්...
Views - 2087

ආගමික ඡායාරූප වල සටහන් වන අද්භූත ආලෝක ලප දේවතා එළිද?

IMAGE 2017 Mar 20 09:56
ආගමික සිද්ධස්ථාන සහ ආගමික උත්සව පැවැත්වෙන ස්ථාන වල රාත්‍රී කාලයේ දී ගනු ලබන ඇතැම් ඡායාරූප වල...
Views - 2769

Please publish modules in offcanvas position.