Coss Ear2
lakbima.lk
COSS Ear 1

පුළුල් විපක්ෂයකට ශ්‍රීලනිප යේ සූදානමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී පුළුල් විපක්ෂයක් ගොඩනැගීමට අවසර දෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්ඉල්ලීමක් කර තිබේ. 
එක්සත් ජාතික පක්ෂයට පවතින රටේ ජනතාවගේ විරෝධය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලි වූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද මෙම ප්‍රතිඵලය අත්වූයේ ආණ්ඩුව සම්බන්ධයෙන් වූ විරෝධය නිසා බවත් මෙම පිරිසගේ අදහස වී ඇත.
එම නිසා තවදුරටත් ආණ්ඩුවේ සිටින්නේ ද යන්න පිළිබඳව ඉක්මනින් තීරණයක් ගත යුතු බවද මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද (14) දිනයේදී සාකච්ඡා කරන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ලක්බිමට පැවැසීය.
 
කමණී හෙට්ටිආරච්චි

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4082

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2699

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3771

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2273

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7515

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4631

Please publish modules in offcanvas position.