Coss Ear2
lakbima.lk
COSS Ear 1

කුකුළා ‍පොහොට්ටුවට

තම පක්ෂය නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට සහයෝගය දැක්වුවද තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගත දේශපාලන පක්ෂයක් බව ලංකා කම්කරු කොංග්‍රසයේ උපසභාපති පලනි සත්‍යවේල් මහතා ප්‍රකාශ කළේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ සමග එක්වීමට තීරණය කළ බව ඒ මහතා සඳහන් කළේය. එමෙන්ම තම පක්ෂය මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම්වත් කරන බවද හෙතෙම පැවැසීය.
ලංකා කම්කරු කොංග්‍රසය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ගිවිසුම්ගත දේශපාලන පක්ෂයක් බැවින් සන්ධානයේ අනුමැතියකින් තොරව එසේ කළ හැකිද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතුවන බව එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.

කමණී හෙට්ටිආරච්චි

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4085

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2701

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3772

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2275

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7518

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4633

Please publish modules in offcanvas position.