Coss Ear2
lakbima.lk
COSS Ear 1

මෙරට ඉතිහාසයේ පැවැති නිදහස් හා සාමකාමී මැතිවරණයක්

මෙරට මැතිවරණ ඉතිහාසයේ නිදහස් හා සාමකාමීව පැවැති මැතිවරණයක් ලෙසත් පස්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම මැතිවරණයක් ලෙසත් මෙවර පළාත් පාලන මැතිවරණය හඳුන්වා දිය හැකි යැයි සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (caFFE) සංවිධානය පවසයි.

දැනට පවත්නා වාතාරණය යටතේ ඉදිරි දින කිහිපය තුළ ද කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට හෝ සාපරාධී ක්‍රියාවක කොටස් කාරයෙකු වීම හෝ සිදුනොවෙතැයි ද ඒ මහතා කියයි.

මැතිවරණ කොමිසම මගින් මෙවර මැතිවරණය සම්බන්ධ නීති විරෝධී ක්‍රියා කළ වුන්ට පක්‍ෂ පාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන තත්ත්වයක් පැවතීම මත මෙලෙස නිදහස් සාමකාමී මැතිවරණයකට ඉඩකඩ ලැබුණු බවද කැෆේ සංවිධානය දන්වා සිටී.

මෙවර මැතිවරණ දිනය තුල කැෆේ සංවිධානයට පැමිණිලි 590 ලැබී තිබූ බවත් ඉන් වැඩි කොටස මැතිවරණ දිනයේ ප්‍රචාරක කටයුතු වල නිරතවීම සම්බන්ධයෙන් ලැබූ ඒවා බවත් එම සංවිධානය පවසයි.

ඒ.ජී.රේණුකා

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4081

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2698

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3770

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2272

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7505

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4630

Please publish modules in offcanvas position.