Coss Ear2
lakbima.lk
COSS Ear 1

මට අගමැති කම එපා ! අවශ්‍ය මහ මැතිවරණයක්

වත්මන් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය පදවිය ගැනීමේ අපේක්ෂාවක් තමන් තුළ නොමැති වුවත් වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය පලුදු වී ඇති බැවින් ඉක්මනින් ආණ්ඩුව විසුරුවා මහාමැතිවරණයක් කැඳවන මෙන් යෝජනා කිරීමට තමා බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති ‍මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව තුළ පවතින අස්ථාවරත්වයෙන් රට මුදා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාවරමක් ඉල්ලා සිටීමේ අවස්ථාව දැන් එළඹ ඇතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා 2015 ජනවාරි 08 වෙනිදා ජනතාව අතින් සිදුවූ වැරැද්ද නිවැරදි මාර්ගයට ගැනීමට එය අවස්ථාවක් වනු ඇතැයි ද පැවසීය.

එස්.ටී.පී.සිල්වා

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4082

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2699

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3771

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2273

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7515

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4631

Please publish modules in offcanvas position.