Coss Ear2
lakbima.lk
COSS Ear 1

2019 ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සුරක්ෂිත ගමනක

2019 ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සුරක්ෂිත ගමනක් යන බවත් එබැවින් දක්ෂතා දැක්වීමේ වේගය ගැන දැන්ම කිසිවෙකු කලබල නොවිය යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ සභාපතිවරයා කියා සිටියේ ලෝකයේ සෑම ක්‍රිකට් කණ්ඩායමක් ම විවිධ අවස්ථාවල යම් යම් පසුබෑම් වලට ලක්වීම සාමාන්‍ය තත්ත්වයක් මිස අපට පමණක් බලපාන්නක් නොවන්නක් බවය. එහෙත් කණ්ඩායම ප්‍රතිසංවිධානය කිරීමෙන් එම පසුබැසීම් වලක්වා ගත හැකි බව පැවසූ සුමතිපාල මහතා මේ වසර අවසානයේ එංගලන්තය සමඟ පැවැත්වෙන තරඟාවලියේ දී එම ප්‍රතිසංවිධානය වීම්  තුළින් අපට පැහැදිලි ඉලක්කයක් වෙත යෙමු විය හැකි බවද කීය.

එමෙන්ම පන්දුවාර විස්සයි විස්ස ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියක් නොපවත්වන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව පැවසූ ක්‍රිකට් සභාපතිවරයා දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් මේ වස‍රේ එයද අරඹන බව කීය.

 

 

 

 

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 417

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 769

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 689

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 556

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5185

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3420

Please publish modules in offcanvas position.