Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඡන්දයට ත්‍රිවිධ හමුදාවේ 7221 ක් සීරුවෙන්

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හා සෙසු නිලයන් 980 ක ප්‍රමාණයක් යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.
මැතිවරණ කොමිෂන් සභාව හමුදා ආරක්ෂාව අවශ්‍ය ප්‍රදේශ 155 ක් හඳුනාගෙන ඇති බවත් එම සභාවේ ඉල්ලීම මත මෙම ත්‍රිවිධ හමුදාවේ පිරිස මැතිවරණ රාජකාරි සඳහා යොදවා ඇති බවද ඒ මහතා පවසයි.
ඒ අනුව යුද හමුදාවේ නිලධාරීන් 33 ක්, සෙසු නිලයන් 822 ක්, නාවික හමුදාවේ නිලධාරින් 4 ක්, සෙසු නිලයන් 70 ක් සහ ගුවන් හමුදාවේ නිලධාරීන් 3 ක්, සෙසු නිලයන් 48 ක් ලෙස මෙසේ යොදවා තිබේ.
මෙම පිරිස අද (8) දින ආරක්ෂක සේනා මූලස්ථානය වෙත වාර්තා කිරීමෙන් පසු ඔවුන් අදාළ ස්ථාන කරා යොමු කරවීමට නියමිත බවද ඒ මහතා පැවැසීය.
තවද මෙම පිරිසට අමතරව හදිසි අවශ්‍යතාවකදී කැඳවීම සඳහා ත්‍රිවිධ හමුදාවේ 7221 ක් සූදානමින් තබා තිබේ.
යුද හමුදා නිලධාරීන් 70 ක්, සෙසු නිලයන් 6150 ක්, ගුවන් හමුදාවේ නිලධාරීන් 7 ක්, සෙසු නිලයන් 436 ක්, නාවික හමුදාවේ නිලධාරීන් 9 ක්, සෙසු නිලයන් 549 ක් මේ සඳහා සූදානම් කර තිබේ.
 
ශානිකා මාධවී පීරිස්

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 269

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 511

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 453

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 395

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5024

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3301

Please publish modules in offcanvas position.