Coss Ear2
lakbima.lk
COSS Ear 1

ලුනාව දුම්රිය අනතුර ගැන සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

ජීවිත හතරක් බිලි ගනිමින් ලුනාව ප්‍රදේශයේ පාලමක් අසල සිදුවූ දුම්රිය අනතුර පිළිබඳව සහ එවැනි අනතුරක් නැවත සිදු නොවීමට අවශ්‍ය පියවර සොයා බලා වාර්තා කිරීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එම්. අබේවික්‍රම මහතා දුම්රිය ප්‍රධානීන් තිදෙනකුගෙන් යුත් කමිටුවක් ඊයේ (7) පත්කර ඇත.
අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් විජය සමරසිංහ මහතා මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරති. ප්‍රධාන දුම්රිය ඉංජිනේරු සංඥා, ප්‍රධාන දුම්රිය මාර්ග හා නඩත්තු කළමනාකරු මෙහි සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති.
අදාළ කමිටුව අද (8) දිනයේ අනතුර සිදුවූ ස්ථානය වෙත යාමට නියමිතය. මෙහිදී අනතුර සිදුවූ ස්ථානයට ස්ථිර වැටක් ඉදිකරනවාද, එසේ නැතිනම් වෙනත් ආරක්ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දෙනවාද යන්න තීරණය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් විජය සමරසිංහ මහතා පැවැසීය.
 
පානුක රාජපක්ෂ

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 430

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 807

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 717

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 574

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5211

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3435

Please publish modules in offcanvas position.