Coss Ear2
lakbima.lk
COSS Ear 1

දේශපාලන ගේම්වලට ජවිපෙ සහය නෑ

දේශපාලනඥයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරමින්, පාර්ලිමේන්තුව යොදාගෙන දේශපාලන ගේම් ගැසීමට තමන් කිසිවකුට කිසිදු ලෙසකින් සහය ලබානොදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පැවැසීය.
මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන්, ස්වාධීන රූපවාහිනිය යොදාගනිමින් රජයට අලාභ සිදුකිරීමේ චෝදනාව යටතේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තාවේ දැක්වෙන නිර්දේශ පිළිබඳ අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේද පැවැසීය. දේශපාලන ගේම් වෙනුවෙන් පාර්ලිමේන්තුව යොදාගන්න දෙන්න බැහැ. එයට අපි විරුද්ධයි. පාර්ලිමේන්තුව දඬුවම් ලබාදීමේ ආයතනයක් නොවේ. තනි පුද්ගලයකු ඉලක්ක කරගෙන පාර්ලිමේන්තුව දඬුවම් ලබාදෙන ආයතනයක් බවට පත්නොකළ යුතුයි.
 
පැතුම් වික්‍රමරත්න / ප්‍රසාදිකා ජයවර්ධන

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 264

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 498

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 450

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 391

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5018

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3298

Please publish modules in offcanvas position.