Coss Ear2
lakbima.lk
COSS Ear 1

විශ්‍රාමික ලංගම සේවකයාගේ මළ සිරුර වගා ළිඳක

දඹුල්ල-ගල්වටියාය ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි වගා ළිඳක පාවෙමින් තිබූ පුද්ගල මළසිරුරක් අද (05) උදැසන දඹුල්ල පොලිසිය මගින් සොයා ගෙන් ඇත.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයෙම පදිංචි දෙදරු පියෙකු වන ඊ.එම්.විජේරත්න බණ්ඩා යන අය බව පොලිසිය කියයි. මියගිය අය ලංගම විශ්‍රාමිකයෙකි.

මියගිය අයගේ නිවෙස හා ඔහුගේ මවගේ නිවෙස පිහිටා තිබෙන භුමියේ කොටසක වගා ළිඳ පිහිටා තිබෙන අතර මියගිය අය ගේ ජංගම දුරකථනය ද ළිඳ ආසන්නයේ වැටි තිබි ඇත. ඔහුගේ මුදල් පසුම්බියේ තිබු මුදල් ළිඳ තුළ විසිරී තිබූ බව පොලිසිය කියයි.

මෙම මරණය සියදිවී හානිකර ගැනීමක්ද නැතහොත් දිය අනතුරක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත මළසිරුර ගොඩට ගෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න  මහතා පැවසිය. දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.  

දඹුල්ල-අශෝක එරමිණිගම්මන

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 425

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 791

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 704

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 569

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5205

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3433

Please publish modules in offcanvas position.