Coss Ear2
lakbima.lk
COSS Ear 1

කොල්ලුපිටියේ චීන අවන්හලක අධිශිතකරණයේ පණ පිටින් කැබැල්ලෑවෙක්

කොල්ලුපිටිය වාළුකාරාම පාරේ පිහිටි ප්‍රසිද්ධ චීන අවන්හලක පණපිටින් අධිශීතකරණයක දමා තිබූ කැබැල්ලෑවෙකු බේරා ගැනීමට අද(05) දහවල්කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීහු සමත් වුහ.

අගනුවර හා ආශ්‍රීත චින සමාගම් මගින් සිදු කෙරෙන ඉදිකිරීම් ව්‍යාපෘති වල සේවය කරන චින ජාතිකයන් අතර ජනප්‍රිය මෙම අවන්හලේ ශ්‍රීලාංකිකයන් පිළිකුලෙන් බැහැර කරනු ලබන ඉත්තෑවන් කැබැල්ලෑවන් ඇතුළු සතුන්ගේ මස් වලින් සැකසූ ආහාර අධික මිල ගණන් යටතේ විකුණනු ලබන බවට තොරතුරු ලැබී තිබේ.

දිගින් අඩි 4ක් සහ බරින් කිලෝ 6ක් පමණ වන මෙම කැබැල්ලෑවා ජීවත්ග්‍රහණයෙන් අල්ලාගෙන වුත් මෙම අවන්හලට විශාල මුදලකට විකුණන්නට ඇතැයි අපේක්ෂා කෙරේ.

වන සත්ව සහ වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත සත්වයෙකු වන කැබැල්ලෑවන් සන්තකයේ තබා ගැනීම,ප්‍රවාහනය, මැරීම, මස් අලෙවි කිරීම ආදිය නීතියෙන් තහනම්ය.

චින ජාතිකයන් තුළ පවත්නා මෙම මස් පිණිස සතුන් පණ පිටින් ලබා ගැනිමේ පුරුද්ද මත වන ජීවීන් සේම සුනඛයන් ආදී සතුන්ද ඔවුන් විසින් මිලදී ගත් අවස්ථා බොහොමයක් වාර්තා වෙයි.

කෙසේ හෝ මෙහිදී අත්අඩංගුවට ගත් චීන සූපවේදියා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1769

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1040

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3109

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4182

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 7183

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6327

Please publish modules in offcanvas position.