Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජනපති ධුරයේ තටු කපනවාද?

විධායක ජනාධිපති ධුරය සම්පුර්ණයෙන්ම ඉවත් කරනවාද? බලතළ පමණක් කප්පාදු කරනවාද? යන්න පිළිබඳව පළාත් පාලන මැතිවරණයෙන් පසු සාකච්ඡා කරනා බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් “ලක්බිම” කළ විමසීමට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳවත් එයින් ස්ථාපිත කෙරෙන ජනාධිපති ධුරයේ බලතළ සම්බන්ධයෙනුත් ඉදිරියේදී සාකච්ඡා කළ හැකි බවත් මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට පැමිණ නැති බවත් අගමැතිවරයා සඳහන් කළේය.
විධායක ජනාධිපති ධුරයේ බලතළ සම්පුර්ණයෙන්ම ඉවත් නොකළ යුතු බවට ශ්‍රීලනිපය යෝජනා කරනා බව කී අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් ද සාකච්ඡා කොට අවසන් එකඟතාවයකට පැමිණිය හැකි බවද ප්‍රකාශ කළේය.

ලසන්ත වීරකුලසූරිය
 

IMAGE

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 183

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2541

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1440

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5818

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3391

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5522

Please publish modules in offcanvas position.