Coss Ear2
lakbima.lk
COSS Ear 1

බෙල්ලන්විල නාහිමි හදිසි අනතුරක

බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේ අද (02) උදෑසන 9.00ට පමණ විහාරස්ථානයට අයිති ඇත් පැටවකුට ආහාර දීමට යාමේදී සිදුවූ අනතුරකින් තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත. ඇද වැටීමෙන් උන්වහන්සේගේ ඉළඇට කීපයක් කැඩී යාම හේතුවෙන් මෙසේ දැඩිසත්කාර ඒකකයට ඇතුළු කර ඇති බව රෝහල් ප්‍රකාශකයකු කීය.
ඇත් පැටවාට කෑම දෙමින් සිටියදී උන්වහන්සේගේ පය ලිස්සා ගල් කැබලි ගොඩක් උඩට ඇද වැටීමත් සමග ඇත් පැටවාද කලබලයට පත්ව මෙම අනතුර සිදුව ඇති බවද විහාරස්ථාන ආරංචිමාර්ග පවසයි. විමලරතන හිමියන්ගේ තත්ත්වය තරමක් බරපතළ බවද එම ප්‍රකාශකයා පැවැසීය.

සමීර අබේසිංහ

IMAGE

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 145

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2524

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1429

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5789

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3369

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5505

Please publish modules in offcanvas position.