Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඡන්ද නීති කැඩුවොත් එස්.එම්.එස්. කරන්න

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී අපේක්ෂකයන් හෝ දේශපාලන පක්ෂ විසින් කරනු ලබන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දුරකථන කෙටි පණිවුඩ මගින් මැතිවරණ කොමිසමට පැමිණිලි කළ  හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරයි.
මැතිවරණ පැමිණිලි කෙටි පණිවුඩ මගින් 1919ට එවිය හැකි බවද හෙතෙම සඳහන් කළේය. ජ්.ඛි හිස්තැනක් ජ්.. හිස්තැනක් දිස්ත්‍රික්කය හිස්තැනක් පැමිණිල්ල සඳහන් කොට පැමිණිලි යොමු කළ හැකි බව ඔහු කියයි.
පැමිණිලි යොමු කිරිමේදී දිස්ත්‍රික්කයේ මැතිවරණ නීති උල්ලංඝනය කරන ස්ථානය හඳුනාගත හැකි වන ලෙස නිවැරදිව සටහන් කර එවනා ලෙස ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉල්ලා සිටියි.
නීති විරෝධී ‍පෝස්ටර් ප්‍රදර්ශනයක්, බඩු භාණ්ඩ බෙදීමක්, පෙළපාළියක් යනවා නම් එම ස්ථානය නිවැරදිව සඳහන් කර යොමු කිරීම එය විභාග කිරීමට පහසුවක් බවද ඔහු වැඩිදුරටත් කීවේය.

ලසන්ත වීරකුලසූරිය

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4089

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2702

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3773

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2278

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7520

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4634

Please publish modules in offcanvas position.