Coss Ear2
lakbima.lk
COSS Ear 1

10 වැනිදාට පස්සේ ආණ්ඩුවේ වෙනසක්

පළාත් පාලන මැතිවරණයෙන් පසු දූෂණ චෝදනා නැති පිරිසකට ආණ්ඩුවේ ඉහළම තනතුරු ලබාදීමට ජනාධිපතිවරයා තීරණයක් ගෙන තිබේ. වත්මන් ආණ්ඩුව පහුගිය වසර තුනක කාලය තුළ ක්‍රියා කළ ආකාරයට ඉදිරි අවුරුදු දෙක ක්‍රියාත්මක විය නොහැකි බව පෙන්වා දෙන ජනාධිපතිවරයා මැතිවරණයෙන් පසුව නිසැකවම පවතින ක්‍රමයේ වෙනසක් විය යුතු බවට තීරණය කර තිබේ. රටේ දූෂිත ප්‍රභූ සන්ධානයක් ගොඩනැගී ඇති බවද පවසන ජනාධිපතිවරයා ගෙවී ගිය වසර තුනක කාලයේදී රාජපක්ෂවරුන්ගේ වැරදිවලට දඬුවම් ලබා දීමට නොහැකි වූයේද එක්සත් ජාතික පක්ෂය යටතේ තිබෙන අදාළ ආයතනවල දුර්වලකම නිසා බවද පෙන්වා දෙයි.පසුගියදා මාධ්‍ය ආයතන නියෝජිතයන් සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.

පානුක රාජපක්ෂ

IMAGE

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 183

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2541

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1439

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5817

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3389

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5521

Please publish modules in offcanvas position.