Coss Ear2
lakbima.lk
COSS Ear 1

ලසන්ත ඝාතනය ගැන පොලිස් ලොක්කන් තිදෙනෙක් නීතියට පිටින් කරුණු සොයලා

සන්ඩේ ලීඩර් හිටපු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධ සාක්ෂි රැසක් නීත්‍යානුකූල නොවන ආකරයෙන් ලබාගෙන ඇති  ජේෂ්ඨ පොලිස් නිළධාරීන් තිදෙනෙකු පිළිබදව රහස් පොලිස් විමර්ශන අරඹා තිබේ.

දැනට අත්අඩංගුවට පත්ව සිටින ගල්කිස්ස පොලිසියේ  අපරාධ අංශයේ ස්ථානාධීපති විසින් අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම උසස් පොලිස් නිළධාරීන් තිදෙනා රාජකාරීමය හා නීත්‍යානුකූල නොවන අයුරින් කරුණු විමසීම පිළිබදව රහස් පොලීසිය වැඩිදුර විමර්ශණ අරඹා ඇත.

එස්.ටී.පි.සිල්වා

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4094

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2707

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3775

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2281

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7524

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4636

Please publish modules in offcanvas position.