Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඡන්දයේදී කලබලකළොත් වෙඩි

පළාත් පාලන ඡන්ද විමසීමේ මැතිවරණයේදී යම් නොසන්සුන්කාරී තත්වයන් මතු වුවහොත් දණ්ඩ නීති සංග්‍රහයේ 93 හා 96 වගන්තිවලට අනුව ‍පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබිමේ බලය තිබෙන බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍පොලිස් අධිකාරී, නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙම මැතිවරණයේදී සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ‍පොලිස් නිලධාරීන් දෙදෙනකු බැගින් ගිනි අවි සහිතව යොදවන බවද පැවැසීය.
යම් මධ්‍යස්ථානයක නොසන්සුන්කාරී තත්ත්වයක් මතු වුවහොත් ‍පොලිස් නිලධාරීන් ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳ එම නිලධාරීන් දැනුවත් වී සිටින බවද දණ්ඩ නීති සංග්‍රහයේ 92/4 වගන්තියේ සීමා කිරීම්වලට අදාළව එම වෙඩි තැබිම සිදුකළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව සියලු උපදෙස් අඩංගු ග්‍රන්ථයක් මේ වනවිට දිවයිනේ සියලුම ‍පොලිස් ස්ථාන වෙත ලබාදීමට පියවර ගෙන ඇති බවත් ඊට අමතරව චක්‍ර‍ලේඛ, අත්පත්‍රිකා, දුරකථන මගින්ද ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකරන බවද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍පොලිස් අධිකාරි, නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවැසීය.
එමෙන්ම මෙවර මැතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 410ක් ලැබි ඇති බවත් ඉන් වැඩියෙන්ම වාර්තා වී ඇත්තේ පහරදීම් සම්බන්ධයෙන් බවද පැවැසීය. නීති උල්ලංඝනය කිරීම් 133ක් සිදු වී ඇති බවද ඔහු  වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (01) දින ‍පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ශානිකා මාධවී පීරිස්

IMAGE

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 183

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2541

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1439

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5818

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3390

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5521

Please publish modules in offcanvas position.