Coss Ear2
lakbima.lk
COSS Ear 1

එඩ්වඩ් කුමරු දළදා වඳියි

මෙවර නිදහස් දිනයට සහභාගිවීමට මෙරටට පැමිණි බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු සහ එම ආර්යාව වන සොෆී රිස් ජෝන්ස් මහත්මිය ඊයේ (01) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ වැඳ පුදාගත්හ.
එම යුවළ මහනුවරදී පිළිගනු ලැබුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා විසිනි. ඉන් අනතුරුව මාලිගාවට පැමිණි එම දෙපළ දියවඩන නිලමේ නිලංගදෑල මහතා විසින් පිළිගනු ලැබූහ. මල් වට්ටි ලබාදී දළදා වහන්සේ වන්දනා කිරීමට දියවඩන නිලමේවරයා ඔවුන්ට ආරාධනා කළේය. එම දෙපළ දළදා වහන්සේ වැඳ පුදාගැනීමෙන් අනතුරුව මාලිගාවේ සමරු ‍පොතේ සටහනක්ද තැබිමටද අමතක නොකළහ. අනතුරුව දියවඩන නිලමේවරයා එම දෙපළට සමරු තිළිණ ප්‍රදානය කළේය. මෙම දෙපළ ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිපුවට ගොස් අවට සිරි නැරඹූ අතර එහි ඇති ඓතිහාසිකත්වය පිළිබඳව දියවඩන නිලමේවරයා ඔවුන්ට පැහැදිලි කළේය.
ඉන් පසුව ඔවුහු මහනුවර ශාන්ත පාවුළු දේවස්ථානයට ගොස් දේව මෙහෙයකට සහභාගි වීමෙන් අනතුරුව දේවස්ථාන භූමියේ නා පැළයක්ද, රෝපණය කළහ.

ගයා වන්නිආරච්චි

 

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 423

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 781

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 697

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 564

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5196

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3429

Please publish modules in offcanvas position.