Coss Ear2
lakbima.lk
COSS Ear 1

තැපැල් ඡන්ද නොදුන්නානම් වැයවූ මුදල අයකර ගනී

තැපැල් ඡන්ද ඉල්ලුම්කර එම ඡන්දය භාවිත නොකළ පිරිසගෙන් නිදහසට කරුණු විමසන බවත් ඒ සඳහා වැය වූ මුදල අයකර ගැනීමට කටයුතු කළ යුතු බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ මැතිවරණ කොමිම් කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවැසුවේ එක් තැපැල් ඡන්දයක් සඳහා රුපියල් 750කට වැඩි මුදලක් වැය වන බවයි. ලකුණු නොකළ ඡන්ද පත්‍රිකා 2500කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට කොළඹට ලැබි ඇතැයිද හෙතෙම කීය. 1500න් 2000ත් අතර ප්‍රමාණයක් තැපැල් ඡන්ද ඉල්ලුම්කොට එම ඡන්ද ලකුණු නොකරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. සාධාරණ හේතුවක් නොමැතිව තැපැල් ඡන්ද ඉල්ලුම්කොට ලකුණු නොකළ පිරිසගෙන් මුදල් අයකර ගන්න ඕනා යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් කීය. තැපැල් ඡන්ද ඉල්ලුම් කළ ඇතැම් පුද්ගලයන් සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු වල නිරත වී සිටීමට පුළුවන. මේ නිසා සාධාරණ හේතුවක් මේ සඳහා ඉදිරිපත් කළ යුතු බවද අඩුම වශයෙන් නයෙක් කෑවා යැයි හෝ නිදහසට කරුණු ඉදිරිපත් කළ යුතුයැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

තනුජා නානායක්කාර
 

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 263

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 493

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 446

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 390

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5018

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3297

Please publish modules in offcanvas position.