Coss Ear2
lakbima.lk
COSS Ear 1

'නිල් සඳ' පෙනී ඇත්තේ කොටසකට පමණයි

වසර 152කින් ශ්‍රී ලංකාවාසීන්ට උදා වූ නිල් සඳක් සහිත පූර්ණ ලෝහිත චන්ද්‍රග්‍රහණයක් එකවර දැක ගැනීම අද සන්ධ්‍යා අහස වැසි වලාකුළු වලින් වැසී යාම නිසා ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට අහිමිව ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද මෙම අවස්ථාව ලැබී ඇත්තේ ශ්‍රී ලංකාවේ පලාත් කිහිපයක ජනතාවට පමණි.

අද පස්වරු 6.22 සිට 7.38 දක්වා මෙම පුර්ණ චන්ද්‍රග්‍රහණ අවස්ථාව දැක ගත හැකිව තිබූ අතර රාත්‍රී 9.38ට මෙම චන්ද්‍රග්‍රහණය අවසන් විය යුතුව තිබුණි.

චන්ද්‍රයා වෙනදාට වඩා කිලෝමීටර් 50,000ක් පෘථිවියට ආසන්නයෙන් ගමන් කිරීම නිසා වෙනදාට වඩා සුපිරි සඳක් දැකගත හැකි දිනයක් ලෙසද අද නම් කොට තිබූ අතර යමක් ඉතා කලාතුරකින් සිදුවිම පිණිස ඉංග්‍රීසි බසෙහි එන සුප්‍රකට කිරුලක් වන්නේ ද Once in a blue moon යන්නය.

කෙසේ හෝ මෙවර ගිලිහී ගිය අවස්ථාව යළි ලබා ගැනීමට දැනට ජීවතුන් අතර හිදින කිසිවෙකුටත් නොහැකි වනුයේ මෙවන් අවස්ථාවක් නැවත දැක ගත හැකි වනුයේ තව වසර 152කින් හෙවත් වසර 2170 දී බැවිනි.

දමයන්ති ගමගේ

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4093

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2706

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3774

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2280

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7522

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4635

Please publish modules in offcanvas position.