Coss Ear2
lakbima.lk
COSS Ear 1

කාසල්රී ජලාශයේ කාන්තා මළ සිරුරක්

කාසල්රි ජලාශයේ පාවෙමින් තුබු නාඳුනන කාන්තා මළ සිරුරක් නෝවුඩ් පොලිසිය විසින් අද (31) දින සොයාගෙන ඇත.

ප්‍රදේශයේ ජනතාව විසින් අද දින උදැසන මෙම මළ සිරුර කාසල්රි ජලාශයේ පාවෙමින් තිබෙනු දැක ඒ පිළිබඳව නෝවුඩ් පොලිසිය වෙත දැනුම් දි ඇත.

මෙයට සතියකට පමණ පෙරදි අවුරුදු 28ක් වයැසැති කාන්තාවක් අතුරුදහන්ව ඇති බවට නෝවුඩ් පොලිසියට පැමිණිල්ලක් ලැබි ඇති බවත් මෙම මළ සිරුර එම කාන්තාවගේද යන්න පිළිබඳව සැකකරන බවත් නෝවුඩ් පොලිසිය පවසයි.

මෙම මළ සිරුර පිළිබඳව නෝවුඩ් පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ ආරම්භ කර ඇත. 

සුදත් සෙල්ලහේවා - හැටන්  

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 264

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 494

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 450

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 391

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5018

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3298

Please publish modules in offcanvas position.