Coss Ear2
lakbima.lk
COSS Ear 1

අප්‍රේල් සිට ත්‍රිරෝද රථවලින් මගී ප්‍රවාහන හිමිකම සීමා කෙරේ

ත්‍රිරෝද රථයක් ඇති ඕනෑම අයෙකුට මගී ප්‍රවාහන සඳහා තිබූ ඉඩකඩ ලබන අප්‍රේල් මාසයේ සිට මුළු මනින්ම අහිමි වී යනු ඇතැයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය සභාපති සුදිල් ජයරුක් මහතා පවසයි.

ඔහු පවසනුයේ ඒ ඔස්සේ වෘත්තීය ත්‍රිරෝද රථ හිමියන්ගේ වෘත්තීය හිමිකම් තහවුරු වන බවත් එමගින් ඔවුන්ගේ සමාජ ආර්ථික මට්ටම ඉහළ යන බවත්ය.

2018 අයවැය යෝජනා වලින් සම්මත වූ ත්‍රිරෝද රථ නියාමනය පිළිබඳ ජාතික ආයතනය ස්ථාපිත කිරීම පිණිස මුදල් අමාත්‍යංශයේ අය වැය ක්‍රියාත්මක කිරීමේ කමිටුව මගින් දැනට ඒ සඳහා කඩිනමින් කටයුතු කරන බව තම සංවිධානය වෙත වාර්තා වී ඇතැයි බව පවසන ජයරුක් මහතා ත්‍රිරෝද රථය ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියට ඇතුළුවීමත් සමඟම එහි නියාමන කටයුතු එකි ආයතනය මගින් සිදු කෙරෙන බව පැවසීය.

එමෙන්ම ඒ අනුව ත්‍රිරෝද ගමනා ගමනය සඳහා මිල ප්‍රමිතියක් ද ඇතිවනු ඇතැයි ඔහු කීය.

ඉන් පසු එම නීතිමය තත්වයන් යටතේ එම බලතල පලාත් සභා වලට පැවරෙන අතර ඒවා පලාත් පාලන ආයතන මගින්ද ක්‍රියාටව නැවෙන බව පැවසූ ජයරුක් මහතා ඉන් පසුව රජයේ ලියාපදිංචි නොවු ත්‍රිරෝද රථ වලට මගී ප්‍රවාහනය කිරීමට ඇති අවකාශය මුළුමනින්ම අහිම වන බව පැවසීය.

එස්.ටී.පී.සිල්වා

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 428

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 795

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 710

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 571

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5207

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3434

Please publish modules in offcanvas position.