Coss Ear2
lakbima.lk
COSS Ear 1

බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් සහ සොෆි අද දිවයිනට

ලබන පෙබරවාරි 4දා පැවැත්වෙන 70වන ජාතික නිදහස් උළලේ විශේෂ ආරාධිතයන් ලෙස බ්‍ර්තාන්‍ය රජ පවුල නියෝජනය කරමින් බ්‍රිතාන්‍යයේ දෙවෙනි එළිසබත් සහ එඩින්බරෝ ආදිපාදවරයාගේ බාලම පුතු සහ වෙක්සස්හි අර්ල්වරයා වන එඩ්වඩ් කුමරු හා සොෆි කුමරිය අද පස්වරුවේ ශ්‍රී ලංකාවට සැපැත් වීමට නියමිතය.

නිදහස් සමරුවට සහභාගී වීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ සංචාර කිහිපයකම යෙදෙන මෙම දෙපළ මහනුවර ශ්‍රී දළදා මාළිගාව, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සහ රත්මලාන අන්ධ විද්‍යාලය ආදී ස්ථාන වල සංචාරය කිරීමට සහ තවත් සමාජ සුභසාධන කටයුතු කිහිපකට සහභාගී වීමට නියමිතය.

එස්.ටී.පී.සිල්වා

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 262

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 490

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 446

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 390

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5016

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3297

Please publish modules in offcanvas position.