Coss Ear2
lakbima.lk
COSS Ear 1

ගාල්ලේ ඡන්ද නීති කඩකිරීම් 220ක්

ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද විමසුම සිදුකිරීමට නියමිත ගාල්ල මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 20 ක විවිධ පක්ෂ සහ අපේක්ෂකයන් අතර මැතිවරණ නීති කඩකිරීමේ සිද්ධි සංඛ්‍යාව මේ වනවිට 220 ත් ඉක්මවා ඇතැයි ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
එම පැමිණිලි 220 සඳහා මැතිවරණ පැමිණිලි මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග සිදුකර ඇති බවත් මතෛක් ලද පැමිණිලි අතර බරපතළ සිද්ධි කිසිවක් වාර්තා නොවීම සුවිශේෂ කාරණයක් බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
සිය මධ්‍යස්ථානය වෙත මැතිවරණ නීති කඩකිරීම්, පැමිණිලි ලද විගස එසැණින් අදාළ නිලධාරීන්, ‍පොලිස් නිලධාරීන් සමග යොමුකරන බවද පැමිණිලි අතර වැඩි සංඛ්‍යාවක් ‍පෝස්ටර්, බැනර් සහ කටවුට් ඉදිකිරීම් සම්බන්ධව බවත් ඔවුහු පවසති. රාජ්‍ය වාහන අවභාවිතය පිළිබඳ පැමිණිලි දක්නට නොලැබෙන අතර රාජ්‍ය දේපළ අවභාවිතය පිළිබඳ පැමිණිලි අල්ප වන බවද එම මධ්‍යස්ථානය පවසයි.
 
කමල් විජේහේවා - ගාල්ල

IMAGE

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 137

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2522

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1426

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5777

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3366

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5500

Please publish modules in offcanvas position.