Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජාත්‍යන්තර පාසලක ළමුන් 9කට පීඩා

දිවයිනේ ප්‍රමුඛතම ජාත්‍යන්තර පාසලක හත්වන ශේ්‍රණියේ ළමුන් නව දෙනෙකු කායික හා මානසික වශයෙන් කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම පාස‍ලේම ළමයෙකු විසින් 1929 ළමා උපකාරක සේවාව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇතැයි ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
ඒ අනුව මේ සම්බන්ධ විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ළමයින් ඇතුළු පාර්ශ්වයන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයිද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ මර්නි ද ලිවේරා මහත්මිය පවසයි.
අදාළ විමර්ශන කටයුතු තම සෘජු අධීක්ෂණය යටතේ කෙරෙන බවත්, අදාළ සැකකරුවන් වරදක් කර ඇති බවට තහවුරු වුවහොත් උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් ඇය අවධාරණය කරයි.
මෙම සිදුවීමට අදාළව ඉදිරියේදී නීතිපති උපදෙස් ලබා ගැනීමට ළමා ආරක්ෂක අධිකාරිය බලා‍පොරොත්තු වේ.
 
ගයාත්‍රි ගීගනආරච්චි
 

IMAGE

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 180

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2539

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1438

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5816

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3389

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5520

Please publish modules in offcanvas position.