Coss Ear2
lakbima.lk
COSS Ear 1

වැරදිකරු වුණොත් මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසියි

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ ප්‍රචාරය වූ දැන්වීම් සම්බන්ධයෙන් වන අධිකරණමය කටයුතුවලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැරදිකරු වුවහොත් වසර හතක ප්‍රජා අයිතිය අහිමිවන අතර ඉන් පසුවද ව්‍යවස්ථාපිත මණ්ඩලයක කිසිදු තනතුරක් හෙබවිය නොහැකි බව බරපතළ මූල්‍ය වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වී ඇතැයි වරාය හා නාවික ඇමැති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
එම වාර්තාවේ 149 වන පිටුවෙහි මේ සම්බන්ධයෙන් පැහැදිලිව සඳහන් වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වංචා දූෂණයට එරෙහි නායකයකු ලෙස ඔහුට වැරදිකරුවන්ට දඬුවම් දීමට පක්ෂ පාට බේදයක් නොමැති බවද සඳහන් කළේය. මෙම කොමිෂන් සභා වාර්තාවට අනුව ශ්‍රී ලංකා නිදහස් පකෂයෙන් වෙන්ව සිටින මන්ත්‍රීවරුන්ට පමණක් නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටින අමාත්‍යවරයකු සම්බන්ධයෙන්ද සඳහන් වී තිබෙන බව ඇමැතිවරයා සඳහන් කළේය. ඒ අනුව අන් අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන පරිදිම මෙම ඇමැතිවරයා සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක කරන බව මහින්ද සමරසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.
 
කමණී හෙට්ටිආරච්චි

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 428

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 802

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 714

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 572

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5210

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3434

Please publish modules in offcanvas position.