Coss Ear2
lakbima.lk
COSS Ear 1

උපනායක ධුරයෙන් රවි ඉවතට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ උප නායක ධුරයෙන්  ඉවත් කිරීම සුදුසු යැයි බැඳුම්කර ගනුදෙනුවට එ.ජා.ප. මන්ත්‍රීවරුන් සම්බන්ධදැයි සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව විසින් නිර්දේශ කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සම්බන්ධදැයි සොයා බැලීමට පත් කළ තිලක් මාරපන කමිටුවේ වාර්තාව පෙරේදා (29) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී ඇත.
කමිටු වාර්තාව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් භාරදීමෙන් පසු අගමැතිවරයා ඇතුළු පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නායකයන් රවි කරුණානායක මහතා අරලියගහ මන්දිරයට ගෙන්වා සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්වී ඇති බවද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ක්‍රියාවලියේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධදැයි සොයා බැලීමට කමිටුව පත් කළ විගස එහි කටයුතු ආරම්භ කළ අතර සති දෙකක් තුළ එහි වාර්තාව සැකසීමට පියවර ගැනුණි.

IMAGE

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 128

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2520

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1424

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5772

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3362

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5497

Please publish modules in offcanvas position.