Coss Ear2
lakbima.lk
COSS Ear 1

විදුහල්පතිනිය දණ ගැස්වීමට එරෙහි විරෝධතාවයක් හැටන්හිදී

ඌව පලාත් ප්‍රධාන ඇමතිවරයා විසින් බදුල්ල දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්විමට විරෝධය පළ කරමින් හැටන් අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් පිරිසක් අද (30) සවස හැටන් නගරයේදි විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලදි.

මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලීන් මහතාද එක්වු අතර මෙම සිද්ධියේ බි වාර්තා වෙනස් නොකර මේ සම්බන්ධයෙන් සාධරණ පරික්ෂණයක් පවත්වන ලෙසද පොලිසියෙන් ඉල්ලා සිටින ලදි.





සුදත් සෙල්ලහේවා - හැටන් 

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4087

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2702

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3773

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2278

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7519

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4634

Please publish modules in offcanvas position.