Coss Ear2
lakbima.lk
COSS Ear 1

මැතිවරණ පැමිණිලි සඳහා මානව හිමිකම් කොමිසමේ වෙනම ඒකකයක්

මෙවර පළාත් පාලන මැතිවරණය මුල්කොට සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ කඩකිරීම් පිළිබඳ පැමිණිලි භාර ගැනීම සඳහා‍ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ වෙනම ඒකකයක් පිහිටුවා ඇත.

මෙවර මැතිවරණයේ දී අපේක්ෂක කාන්තාවන්ට එරෙහිව  සිදුවන  ප්‍රචණ්ඩ ක්‍රියා සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් කෙරෙහි මෙම ඒකකයේ විශේෂ අවධානය යොමුවනු ඇත.

පැය 24 ම ක්‍රියාත්මක වන මෙම ඒකකය සඳහා 0773088135 හෝ 0773762112 අංක යටතේ දුරකතනය මගින් හෝ 0112505574 අංකයට ෆැක්ස් මාර්ගයෙන්ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව එම කොමිසම දන්වා සිටී.

එස්.ටී.පි සිල්වා

IMAGE

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 168

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2537

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1433

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5809

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3383

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5515

Please publish modules in offcanvas position.