Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජනාධිපති කොමිසන් වාර්තා පාර්ලිමේන්තු විවාද ගැන අවසන් තීරණය අද

පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු අවසන්ව ඇති බැවින් බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ කොමිසන් සභා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය හැකිද යන්න විමසා බැලීම පිණිස කතා නායක කරූ ජයසූරිය මහතා අද (30) විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

මෙම රැස්වීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ද ඇරයුම් කර ඇති අතර එම විවාදය පෙබරවාරි 08 වෙනි දින පවත්වන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයාට  දන්වා තිබේ.

එහෙත් අදාල විවාදය මැතිවරණයට පෙර පැවැත්වීමේ යෝග්‍යතාව පිළිබඳ පක්‍ෂ නායකවරුන්ගේ අදහස්ද සහිතව අවසන් නිගමනයකට අද (30) එළැබියහැකි යැයි කතානායක කාර්යාලය නිවේදනය කරයි.

ඒ.ජී.රේණුකා

 

 

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 274

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 515

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 458

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 396

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5025

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3302

Please publish modules in offcanvas position.