Coss Ear2
lakbima.lk
COSS Ear 1

පෞද්ගලික රෝහල් ගසා කෑමට පෙබරවාරි 04 සිට නිමාවක්

ලබන පෙබරවාරි 04 වෙනිදා සිට පෞද්ගලික රෝහල් නියමනය කරමින් එම රෝහල් මගින් රෝගීන් ගසා කෑමට තිබූ ඉඩකඩ මුළුමනින් අහුරාදමන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා එවන් රෝගීන් තමන් වෙතද පෞද්ගලික රෝහල් වල ක්‍රියාකාරීත්වය ‍පිළිබඳ දුක්ගැනවිලි ඉදිරිපත් කොට ඇතැයි පැවසූ අතර හෘද සැත්කමක් සඳහා‍ පෞද්ගලික රෝහලකට ඇතුල්වීමේ දී එම සැත්කම ලක්‍ෂ 07 කට තක්සේරු කොට සැත්කමෙන් පසු  රෝහල ලක්‍ෂ 12 ක් ඉල්ලා සිටි අවස්ථාවක් ගැනද තමන්ට දැනගන්නට ලැබී ඇතැයි කීය.

නමුදු ඉන්පසුවත් රෝගය සුව නොවීම මත මේ වන විට ඔහුගේ රෝහල් බිල ලක්‍ෂ 18 වී ඇති බවද පැවසූ අමාත්‍යවරයා ඉදිරියේ ක්‍රියාත්මක වන පෞද්ගලික රෝහල් නියමනය තුළින් එම සියළු අක්‍රිමිකතා පිටු දැකිය හැකි බව පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රුපියල් මිලියන තුන්දහස් හාරසියයක වියදමින් බේරුවල මූලික රෝහලේ ඉදිකිරීමට යෝජිත නව මහල් වාට්ටු සංකීර්ණය සඳහා මුල් ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

දමයන්ති ගමගේ

 

IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1761

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1037

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3106

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4179

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 7181

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6326

Please publish modules in offcanvas position.