Coss Ear2
lakbima.lk
COSS Ear 1

'සයිටම්' බුදු සසුනට පිදීම ගැන දෙමාපිය පැසසුම්

මාලඹේ සයිටම් ආයතනය සතු ගොඩනැගිලි ඇතුළු සියළු දේපළ බුදු සසුනට පූජා කරන බවට වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සිදු කළ ප්‍රකාශය බෙහෙවින් අගය කරන බව  සයිටම් වෛද්‍ය විද්‍යාලීය ‍දෙමාපිය සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ එමගින් සයිටම් විද්‍යාලයේ සිසුන් පිළිබඳ තීරණ ගැනීම රජයට පවරා ඇති බවයි. විජේරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී ය.

එස්.ටී.පී සිල්වා

 

 

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4088

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2702

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3773

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2278

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7520

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4634

Please publish modules in offcanvas position.