Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දැරිය කෙලෙසූ තරුණයන් තිදෙනාට වැඩ වරදී

තිස්සමහාරාම මාගම ප්‍රදේශයේ වයස අවුරුදු 14ක දැරියක් වයස අවුරුදු 20ක තරුණයෙක් හා 22 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු විසින් සමූහ දූෂණයට කර තිබේ.

එම සිද්ධියෙන් පසුව දැරිය ලිපියක් ලියාතබා ගෙවත්තේ පිහිටි කොහොඹ ගසක සාරියක් ආධාරයෙන්  එල්ලී ඇති අතර පසුව මෙම සිදුවීම නිවැසියන් දැක තිබේ. පසුව දැරිය බේරාගෙන  හම්බන්තොට රෝහලට ඇතුලත් තර ඇති අතර දැරිය මේ වන විට අසාධ්‍ය තත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

සිද්ධියට සම්බන්ධ තරුණයින් තිදෙනා ප්‍රදේශවාසීන් විසින් යාල රක්ෂිත ප්‍රදේශයේ සැඟව සිටියදී අල්ලාගෙන ඇති අතර ඔවුන් විසින් එම  සැකකාර තරුණයින් තිදෙනාට බරපතල ලෙස පහරදී වීරවිල පොලීසියට බාරදී තිබේ.

අදාළ තරුණයින් තිදෙනා තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කෙසේ වෙතත් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයින් තිදෙනා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ දෙබරවැව මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වීරවිල පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදු කරයි.

 

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1499

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1332

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1417

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1579

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7748

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5132

Please publish modules in offcanvas position.

X

Right Click

No right click