Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

විමල්ට අධි චෝදනා

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ සිය වැටුපෙන්  සහ ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ විත්තිකාර හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඊයේ  (11) කොළඹ මහා අධිකරණය හමුවේදී අධි චෝදනා බාර දුන්නේය.
අධිකරණය විසින් නිකුත් කළ නොතිසී නියෝග අනුව ඊයේ (11) අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකාර විමල් වීරවංශ මහතා එම අධිචෝදනාවලට නිවැරදිකරු  බව පැවැසීය. ඒ අනුව ඒ සම්බන්ධ නඩු විභාගයක් පැවැත්වීමට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.
නඩු විභාගය පැවැත්වීම සඳහා දින නියම කිරීමට එම නඩුව ලබන පෙබරවාරි 19 වන දා යළි කැඳවන ලෙසටද විනිසුරුවරයා එහිදී නියෝග කළේය.

නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1498

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1330

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1416

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1578

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7747

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5131

Please publish modules in offcanvas position.

X

Right Click

No right click