Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සියලු සුරාසැල් උදේ 8 සිට රාත්‍රී 10 දක්වා

දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 වනතෙක් විවෘත තැබිම සඳහා මුදල් අමාත්‍යාංශය තීන්දුකර ඇත. මීට අදාළ ගැසට් පත්‍රයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය 9දා අත්සන් තබා ඇත.
මීට පෙර සුරාසල් විවෘතව තිබුණේ උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පමණි.
මේ අතර සුරාබදු බලපත්‍රලාභී ආපනශාලාවල මත්පැන් විකිණීමේ කාලය උදෑසන 11.00 සිට රාත්‍රී 10.00 දක්වා විය යුතු බවටද මුදල් අමාත්‍යාංශය තීන්දුකර ඇත.
ආපන ශාලාවල මත්පැන් විකිණීම පස්වරු 2.00 සිට පස්වරු 5.00 දක්වා තහනම් කරමින් මීට පෙර නියෝගයක් ක්‍රියාත්මක වූ අතර නව ගැසට් නිවේදනය ප්‍රකාරව එම කාලය ඉවත් කර ඇත.
කෙසේ වෙතත් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙම නියෝග දිවයිනපුරා පිහිටි සියලුම සුරාසල් වෙත මේ වනතෙක් දැනුම්දී නොමැති අතර ඉදිරියේදී ඒ සඳහා පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානියකු පැවැසීය.
මේ අතර සුරාසල් පෙරවරු 8.00 සිට රාත්‍රී 11.00 දක්වා විවෘතව තැබිම පිළිබඳව බලපත්‍රලාභී සුරාසල් හිමියන් අතර විරෝධතාවක් ඇති වී තිබේ. ඊට හේතුවී ඇත්තේ ෙදෙනිකව මෙතරම් කාලයක් රාජකාරියේ යෙදවීමට සේවකයන් නොමැතිකම බවද ඔවුන් පෙන්වා දෙති.

පානුක රාජපක්ෂ

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1498

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1329

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1416

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1578

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7747

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5131

Please publish modules in offcanvas position.

X

Right Click

No right click