Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 24 කට වැඩි වටිනාකමකින් යුතු හෙරොයින් ග්‍රෑම් 204 මිලි ග්‍රෑම් 5 ක් රැගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (2) රාත්‍රියේ ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්කිස්ස හා කොලොන්නාව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු තිස් එකේ හා විසි එක් වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
මොවුන් හෙරොයින් ජාවාරමේ යෙදෙන අය වන අතර ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැල්ලම්පිටිය, කිත්තම්පහුව පාරේ වෙළෙඳ සැලක් ඉදිරිපිටදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම දෙදෙනා නවතා පරීක්ෂා කර තිබේ. එහිදී මොවුන් සතුව තිබි හෙරොයින් ග්‍රෑම් 204 මිලි ග්‍රෑම් 5 ක් හා හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් අනූදහසක මුදලක්ද සොයාගෙන තිබේ.
මෙම සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශණ කරන බව ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.
 
ශානිකා මාධවී පීරිස්
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4587

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3298

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4784

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5392

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6217

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3796

Please publish modules in offcanvas position.

X

Right Click

No right click