Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අපේක්ෂක මාධ්‍යවේදීන් පුම්බන්න එපා

පළාත් පාලන මැතිවරණයට තරග වදින ජනමාධ්‍යවේදීන් ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු නොකිරීමට වගබලා ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් අතර  ජනමාධ්‍යවේදීන් සිටින බවත් ඔවුන් සම්බන්ධ වන පුවත්පත් ආයතන හා විද්‍යුත් මාධ්‍ය ආයතන ඔවුන්ගේ ප්‍රවර්ධනයට හේතුවන හා අනෙක් අපේක්ෂකයන් අගතියට පත්වන ආකාරයේ පුවත් පළ කරන බවටත් කොමිෂන් සභාවට පැමිණිලි ලැබි ඇතැයිද සභාපතිවරයා පවසයි.
එබැවින් යම් මාධ්‍යවේදියකු පක්ෂයක හෝ කණ්ඩායමක අපේක්ෂකයකු ලෙස ක්‍රියාකරන්නේ නම් ඔවුන්ගේ වාර්තා හා ඉදිරිපත් කිරීම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසද මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
එමෙන්ම ප්‍රාදේශීය හෝ නිදහස් මාධ්‍යවේදීන් විසින් ලබාදෙන තොරතුරු පිළිබඳව පරීක්ෂා කොට ඒවා සත්‍ය නම් පමණක් විකාශය කළ යුතු බවත්, එම ප්‍රවෘත්තිවලින් යම් පක්ෂයක් හෝ පුද්ගලයකු ප්‍රවර්ධනයට හෝ අගතියට ලක්වන්නේද කියා විමසිලිමත් විය යුතු බවත්, සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය ආයතනවලට ප්‍රකාශ කර තිබේ. 
 
ලසන්ත වීරකුලසූරිය/ ගයාත්‍රි ගීගනආරච්චි
 
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1494

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1775

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3033

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1620

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1943

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3517

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click