Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඡන්ද නීති අකුරට රකින්න

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී සියලූ‍ම ඡන්ද නීති අකුරටම ආරක්ෂා කරමින් අනෙකුත් පක්ෂවල ‍අපේක්ෂකයින්ට ආදර්ශයක් වන අයුරින් ජන්ද කටයුතු මෙහෙයවන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා  එක්සත් ජාතික පක්ෂයේ සියලූ‍ම  ආසන සංවිධායකවරුන්ට ඊයේ (03)  උපදෙස් දී තිබේ.
පක්ෂය මෙතෙක් සිදු කර ඇති වැඩ කොටස පිළිබඳව ගෙන් ගෙට ගොස් ගමේ ජනතාවට පැහැදිලි කර දී අලූ‍ත් ඡන්ද ක‍්‍රමය යටතේ ඡන්දය පක්ෂයට ලබා ගැනීමට කටයුතු කරන ලෙසද අගමැතිවරයා සංවිධායකවරුන්ට උපදෙස් දී ඇත.
ගෙවුණු වසර දෙකහමාරේ දී, ජාතික රජය තුළ සිට එක්සත් ජාතික පක්ෂය  විශාල වැඩ කොටසක් ගමට සිදු කළ ද ඒවා ප‍්‍රචාරය කිරීමට  රජයේ කිසිදු මුදලක් වැය නොකළ බව අගමැතිවරයා මෙහිදී ප‍්‍රකාශ කර ඇත. අධ්‍යාපනය, මාර්ග පද්ධති, පන්සල්, සෞඛ්‍ය අංශවලින් මෙන්ම සංවර්ධන ව්‍යාපෘති මගින් මෙම වැඩ සිදු කර ඇති  බවත්, පසුගිය රජය වැඩ නොකර ප‍්‍රචාරණය සඳහා රජයේ මුදල් වැය කළ බවත්,  රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දී තිබේ. 
ජයග‍්‍රහණය කරන පළාත් පාලන ආයතනවලට අදාළ සංවර්ධනය කිරීමේ වගකීම තමන් භාර ගන්නා බවත්, යම් පළාත් පාලන ආයතනයක් ජයග‍්‍රහණය කිරීමට බැරි නම් සංවිධායකවරයා එයට වගකිව යුතු බවත්, හෙතෙම මෙහිදී ප‍්‍රකාශ කර ඇත. එම සංවිධායකවරුන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර ඇත.
 
ලසන්ත වීරකුලසූරිය/ගයාත‍්‍රි ගීගනආරච්චි
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5221

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3632

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5117

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5740

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6555

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4052

Please publish modules in offcanvas position.

X

Right Click

No right click